Loading...

ලෝකයේ තියන හොල්මන් නගර ලැයිස්තුවට ලංකාවේ ගුප්ත නගර දෙකක් ඇතුලත් වෙයි

Spread the love

හොල්මන් නගර ගැන ඔබ මිට පෙර අසා ඇති. හොල්මන් නගර කිඉව පමණින් අපිට මතක් වෙන්නේ ලේ පෙරාගත් යක්කු ඉන්න අලුවට ගියපු අද්භූත නගරයි. නමුත් හොල්මන් නගර එහෙමත් නැත්තම් Gost City ලෙස හඳුන්වන්න ලේ පෙරාගත් හොල්මන් ඉන්න ඕනේ නැති වුනාට දැක්ක ගමන් ගුප්ත බවක් පෙනෙන මිනිසුන් වාසය නොකරන ගරා වැටුණු නගර වියයුතුයි.

ඔබට විශ්වාස කරන්න පුලුවන්ද ලෝකයේ තියන Gost City අතරට ලංකාවෙත් නගර දෙකක් ඇතුලත් වෙලා තියනවා කිව්වොත්. මෙන්න එම නගර දෙක විස්තර සහ ලෝකෙය් අනෙකුත් Gost City වල ඡායාරුප සහ වැඩි විස්තර සහිත

වීඩියෝව

62total visits,1visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *