Loading...

මුහුණු පොතේ කවිකාරිය අනුදි නොසිතූ ලෙස සියල්ල හඬවා අවසන් ගමන් යයි

Spread the love

අනුදි රන්මුතු බුකිය පුරා කවි වලින් සැරසු අනුදී රන්මුතු අද සියල්ලන්ම හඬවා යන්නම ගියා. ලිහිණි පියාපත් කෘතියද ඇය විසින් රචිත ග්‍රන්ථයක් වෙනවා. හැමෝගෙම සිත් සනසන්න කවි ලිව්වා අනුදි පසුගිය කාලයේ නොසිතු ලෙස එකවරම ස්නායු රෝගයකට ගොදුරු වුණා.

LIKE කරන්න අමතක කරන්න එපා

ඇයව සුව කරන්න හිතාගෙන ඉන්දියාවට අරගෙන ගියත් ඇයව සුව කරගන්න බැරිවෙලා අවසානයේ ඊයේ දිනයේ ඇය සියල්ලන්ම හඬවා ජිවිත ගමනට තිත තිබ්බා.. සොයුරිය ඔබට නිවන්සුව. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

52total visits,1visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *