Loading...

මාරක අනතුරකින් දිවි බේරුණු ජින්ජර්ගේ දැන් තත්ත්වය මෙන්න

Spread the love

දෙණියාය ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට යමින් සිටියදී රිය අනතුරකට ලක්වූ ගායන ශිල්පිනී ජින්ජර් වයිට් ශල්‍ය කර්මයකට ලක් කර තිබෙනවා.

මාතර මහ රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ඇයගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බවයි.

සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට යමින් සිටියදී දෙණියාය – දියදාව ප්‍රදේශයේදී මෝටර් රථය ප්‍රපාතයකට පෙරලීමෙන් ගායන ශිල්පිනී ජින්ජර් වයිට් අනතුරට ලක්වුණා.

173total visits,1visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *