Loading...

මංගල රාත්‍රිය වීඩියෝ කර අසැබි විදිහට රඟන්න බිරිඳට බල කළ සැමියාට වුණු දේ

Spread the love

තම මනාලිය සමග ගත කළ පළමු රාත්‍රිය වීඩියෝගත කර පසුව බිරිඳට නොයෙක් වධ දුන් සැමියෙකු පිළිබඳව ඉන්දියාවේ බැංගලෝර් නුවර camrajpettaiyai ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ සැමියා විසින් අසභ්‍ය වීඩියෝ දර්ශන වල ඇති ආකාරයට තමා සමග සිටින ලෙස බිරිඳට බල කර ඇති අතර ඊට අකමැති වුවහොත් පළමු මංගල රාත්‍රියේදී ලබාගත් දර්ශන අන්තර්ජාලයට නිකුත් කරන බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව දැඩි ලෙස බියට පත්වූ බිරිඳ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව තරුණයාව අත්අඩංගුවට ගෙන තිබුණා.

Loading…

1501total visits,3visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *