දසුන් සියදිවි නසාගත් විදියටම ෆේස්බුක් සටහනක් තබා තවත් තරුණියක් ගෙලවැලලා ගනී

Spread the love

තරුණ හදවත් වල ආදරය දිනාගත්තු නළුවෙක් වුනු දසුන් නිශාන්ගේ වෙන්වයාම ගැන තාමත් හැම තැනම වාගේ කතා වෙනවා.

ඒ අකාලයේ වටිනා ජිවිතයක් නැතිකර ගැනීම නිසා.

ආදරය නිසා හැගීම්වලට වහල් වෙලා ගන්න මෙඅ තීරණ කිසිම වෙලාවක සාදරනිකරණය කරන්න බැහැ.

දරුවෙක්ව අවුරුදු ගානක් දුක් මහන්සි වෙලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උස්මහත් කරන්නේ දහසකුත් බලාපොරොත්තු හිතේ දරාගන.

දසුන්ගේ මරණයේ උණුසුම යන්නත් කලින්ම තවත් තරුණියක් ජීවිතය නැතිකරගත්තු අවාසනාවන්ත සිද්දියක් ගැන අපිට අහන්න ලැබුනා.

අය නිශාදි කැකුලවල,මාලබේ පදිංචි නිශාදි පුද්ගලික ආයතනයක සේවය කර පසුව ඡායාරූපකරණය පිළිබද අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා.

නිශාදී ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමට පෙර මුහුනුපොතේ ඡායාරූපයක් සමග “සියල්ල වසන් වී යන තැනකි” යනුවෙන් සටහනක් තබා තිබෙනවා.

සම්පුර්ණ විස්තරය පහත වීඩියෝවෙන් නරබන්න

125total visits,1visits today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *