Loading...

දසුන්ගේ මග යමින් මසක් ඉකුත්වෙන්නත් පෙර ගාල්ල මහින්දයේ සිසුවෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී

Spread the love

දසුන්ගේ සියදිවි නසාගැනීමට මසක් ඉකුත්වෙන්නත් පෙර තවත් තරුණ වියේ පාසල් සිසුවකු සිය පියාගේ ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙනවා දිවි නසාගැනීම මේ වනවිට ලංකාවේ රැල්ලක් වෙලා බවයි අපිට මේවා දැක්කම පෙන්නේ මොනවා කලත් ජිවිතයෙන් බයගුල්ලෙක් සේ පනයමනම් අප අනුමැත කරන්නේ නම් නෑ

මොහු මියයනවිට ගාල්ල මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියා මෙන්න ඡායාරුප සහ වැඩි විස්තර සහිත වීඩියෝව

 

49total visits,1visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *