Loading...

ත්‍රීවිල් වලට 50,000ක බද්දක්,90%ක් දක්වා ලීසිං,කාර් ලක්ෂ 10ක් අඩුවෙයි අයවැයෙන් වාහන වලට වුනදේ

Spread the love

2018 වර්ෂය සඳහා අද පාර්ලිමේන්තුවේදී මංගල සමරවීර මහතා විසින් අයවැය ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ගොඩක් දෙනෙකුගේ අවධානය යොමුවූ දෙයක් තමයි මේ සැරේ අයවැයෙන්වත් වාහනයක් ගන්න පුළුවන් වෙයිද කියන කාරණාව. ඔන්න ගොඩක් අයගේ ඒ බලාපොරොත්තුව ඉටුකරමින් 90%ක් දක්වා ලීසිං පහසුකම් ලබාදෙන්න රජය තීරණය කරලා

එත් මේ 90%ක් දක්වා ලීසිං පහසුකම හිමිවෙන්නේ සමහර වාහන වර්ග වලට විතරයි

මෙන්න වැඩි විස්තර සහිත එම වීඩියෝව

LIKE කරන්න අමතක කරන්න එපා

114total visits,1visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *