Loading...

කෙසෙල් ගෙඩි ගැහු අයට පියුමි උත්තර දෙයි

Spread the love

පියුමි හංසමාලි කියන්නේනම් දැන් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්.

නොදන්නා කෙනෙක් නැති තරම්.

ඇය ඊයේ දිනයේ කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගී වුණා.

මෙහිදී ඇයට කෙසෙල් ගෙඩි ප්‍රහාරයක් එල්ලවුණා යැයි කියමින් වීඩියෝ කිහිපයක්ම සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.

එම වීඩියෝ වලට පිළිතුරු ලෙස පියුමි සිය ෆේස්බුක් ගිණුමේ සටහන් දෙකක් යොදා තිබුනා.

ටිකක් සැර වචනෙන් තමයි ඇය මේ සටහන් දෙකක් යොදා තිබුනේ.

මෙන්න ඒ පිලිබඳ වැඩි විස්තර සහිත වීඩියෝව …

61total visits,1visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *