Loading...

ඇස් යට කලුපැහැවීම් ඉවත් කරන විශ්මිත බේකිංසෝඩා ආලේපය

Spread the love

රූපලාවන්‍යයේදී යුවතියක් මුහුණ ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා.

මුහුණේ පෙනුම අවලස්සන කරන හේතු අතර කුරුලෑ ඇක්මී මෙන්ම විවිධාකාර අසාත්මිකතා නිසා සමට වන හානිය වීම්ද ප්‍රදාන තැනක් ගන්නවා.

මීට අමතරව ඇස් යට කලු වීම වැඩි දෙනෙකුට ඇති රූපලාවණ්‍ය ගැටලුවක්.

බොහෝ විට මෙයට හේතුවිය හැක්කේ ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම සහ ආතතිය වැනි කරුණු උනත් ඇතැම් අවස්ථාවල දී එය අධි තයිරොයිඩතාව වැනි රෝග නිසා ද ඇතිවිය හැකියි.

මෙවැනි ගැටලුවලට අප බොහෝ විට විසදුම් සොයන්නට පුරුදු වී ඇත්තේ වෙළඳ පොලේ ඇති රසායනික ආලේප මඟින්.

එහෙත් එවැනි ආලේප වල මිලගනන් අධිකයි.

එමෙන්ම ඒවායේ නිසි ප්‍රතිඵලයක් අත් නොවීම නිකරුණේ මුදල් නාස්ති වී යන අවස්ථා ගැනද බොහෝ විට පාරිභෝගිකයෝ මැසිවිලි නඟනවා.

මෙවැනි ආලේපනවල අඩංගු අහිතකර රසායනික හේතුවෙන් වෙනත් අතුරු ආබාධවලට ගොදුරු වන අවස්ථා ද විරල නැහැ.

මේ සියල්ලට විකල්ප විසඳුමක් ගෙන දිය හැකි ලාබදායකම සහ සෞඛ්‍යාරක්ෂිත ප්‍රතිකාරද රූපලාවන්‍ය සත්කාර….

watch full video

85total visits,2visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *