Loading...

අවුරුදු පහළොවකට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි

Spread the love

අද වනවිට ලංකාවේ ඉන්න ඉතාමත් ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිලියක් තමයි සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ. නම කිව්ව පමණින් ඔබ අපි හැමෝම ඇය ගැන දන්නවා. පසුගිය කාලය පුරාවට ඇය ගැන කතාබහට ලක්වුණේ අමුතුම චිත්‍රපටයක් වන “28” චිත්‍රපටයේ අමුතුම චරිතයක් වන “සුද්දී” නම් මල මිනියක චරිතයක් නිරුපනය කිරීම නිසයි.

LIKE කරන්න අමතක කරන්න එපා

දුෂණයට ලක්ව මියයන “සුද්දී” නම් කාන්තාවකගේ කතාව මෙම චිත්‍රපටය හරහා නිරුපනය වෙනවා. මෙම චිත්‍රපටය ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙසද පසුගියදා සම්මානයට පාත්‍ර වුනා. ඇය මෙම චිත්‍රපටය ගැන සති අන්ත පුවත්පතක් සමඟ කල සම්මුඛ සාකච්චාවකදී හෙළිකර කරුණු තමයි මේ

 

514total visits,1visits today


Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *